Friday, January 6, 2017

වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 වලටත් ඩෙස්ක්ටොප් එකට ගැජට් දාන්න මෘදුකා‍ංගය. ඔයාලා දන්නවානේ වින්ඩෝස් 7 වලදී ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් කිහිපයක් මයික්‍රොසොෆ්ට් විසින් හදුන්වාදුන්නා. වෙලාව බලන්න ඔරලෝසුවක්, දිනය පෙන්වන කැලන්ඩරයක්, ප්‍රොසෙසර් සහ රැම් එක බාවිතා කරන ප්‍රමාණ ඒ අතරින් ප්‍රධාන ඩෙස්ක්ටොප් ගැජට් කිහිපය වෙනවා. ඊට අමතරව විවිධ පහසුකම් සහිත ගැජට් 20ක් පමණ මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් එකතු වෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් 7 වලින් පසු පැමිණි 8 සහ 10 වලින් මේ ගැජට් මෘදුකාංගය දකින්නට ලබෙන්නේ නෑ, ඒ නිසා මෙය වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 10 බාවිතා කරන අයටමෙම මෘදුකා‍ංගය බාවිත කර ගැජට් පහසුකම සක්‍රීය කරගන්නට සිදු වෙනවා. මෙතනින් පිවිස බාගන්න වින්ඩෝස් ගැජට් පැක් මෘදුකා‍ංගය. මෙන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.
මෙම මෘදුකා‍ංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසු අලුතෙන් විවිධ ගැජට් එකතුකරගන්න ඕනෙ නම් මෙතනින් පිවිසෙන්න ගැජට් වෙබ් අඩවියට.http://adf.ly/1hb9NQ

No comments:

Post a Comment