Friday, January 6, 2017

USSD Codes Srilanka App - Ezcodes
USSD කෝඩ් එකම තැනකින් ලබාදෙන ඇප් එකක්. ස්මාර්ට්ෆෝන් බාවිතා කරන ඔබ දැනට සිම් පත් කිහිපයක් බාවිතා කරනවා නම් USSD කෝඩ් මතක තියාගෙන ඉන්න එක තරමක් අපහසුයි. ගිණුමේ ශේෂය බලන්න, ගිණුම යාවත්කාලීන කරන්න, මුදල් හුවමාරු කරන්න, සේවා පහසුකම් ලබාගන්න වැනි විවිධ කෝඩ් එක් එක් සන්නිවේදන සේවා සපයන සමාගම් බාවිතා කරනවා. ශේෂය බලන්න වැනි නිතර බාවිතා කරන USSD මතකයේ තිබුණත් අනෙකුත් ඒවා මතකයේ රැදෙන්නේ නෑ. ඒ නිසා මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට්.
පිවිස ඇප් එක බාගන්න. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ජංගම උපාංග සඳහා මෙය ක්‍රියාකරයි.http://adf.ly/1hb5xT

No comments:

Post a Comment